ඇමරිකාවට කවදාවත් invasion දුන්නාට occupation එකක් කරන්න නම් අමාරුවෙයි. ඇමරිකාව ඔක්කොම කරන්න කලින් air and naval supremacy එක ගන්නවා ගල්ෆ් මුහුදේ හා ගුවනේ. ඉරානය බලවත් වෙන්න පුලුවන් නමුත් air power and technology එකෙන් නම් NATO වඩා බලවත්. ඒ වගේම ඉරානයට air and naval blockade එකක් දානවා ඔක්කොටම...