1. king_pandukabaya

    Shalani Tharaka's New Boy Friend ♥♥♥♥♥♥

    hell no !!!! OMG !! :(:(:(
  2. king_pandukabaya

    HoW iTs MadE

    nice set of videos :)
  3. king_pandukabaya

    ශලනි තාරකා reached to 21st....

    ආහ් !!! ශලනි. ඇයි ඔයා මට invite කලේ නැත්තේ :frown::frown::no::no::(:(:(
  4. king_pandukabaya

    බොරු ලැජ්ජාව සහ ලැජ්ජා නැති කම

    මටත් මේකම හිතුනා මෙයාගේ බ්ලොග් එක කියෙව්වාට පස්සේ
  5. king_pandukabaya

    +_කරුණාකර_නිශ්ශබ්ද_වන්න_+

    මේ කෙල්ල මචන් අර දෙරණ Star in a minute කරපු කෙල්ල නේද ?
  6. king_pandukabaya

    ගැබිණි මාතවක් ඔබ අදුරන්නේ ද??

    මගේ ඥාති සහෝදරිය මීට දවස් කීපයකට කලින් අම්මා කෙනෙක් උනා. මේක එයාට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා
  7. king_pandukabaya

    Exotic cars for The Colombo Night Races|December 16 and 17

    ලංකාවේ උන්ට මාර සල්ලි තියෙනවානේ මේවගේ ඒවා ගන්න. මට නම් ඉතින් බයිසිකල් කට්ටක්වත් ගන්න සල්ලි නෑ
  8. king_pandukabaya

    ♥♥♥♥♥♥ Celina Jaitley hot ♥♥♥♥♥♥

    meya hena parana niliyak neda ?
  9. king_pandukabaya

    brilliant student...!!

    :lol:
  10. king_pandukabaya

    අවංක ආදරය කියන්නෙ මෙයටද?

    ඔය කෙල්ලෝ කියන කරන දේවල් වලට තමන්ගේ හිත කලබල කරගෙන දුක් වෙන්න එපා. කෙල්ලෝ එහෙම තමයි. උන්ට කොල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු විතරයි. හොඳ කෙල්ලොත් ඉන්නවා හැබැයි උන් නිකන් කළුනික හොයනවා වගේ දුර්ලභයි. ඒක නිසා කෙල්ලො ගැන හිතලා දුක් වෙන්න එපා
  11. king_pandukabaya

    Apollo.18.2011.720p.BluRay.DTS.x264-DNL

    mama meka hoya hoya hitiye
  12. king_pandukabaya

    කෙල්ලව~මීට්_වෙන~දවස

    උඹ අපිට ලව් ඇඩ්වයිස් දෙන තරමට මේ වගේ දේවල් නම් උඹට සුලු දෙයක්. හැමදාම වගේ උඹ කොහොමත් වැදගත් දෙයක් කතා කරන නිසා ඇත්තටම මේ කාරණා අපි හැමෝටම ගැලපෙනවා. ආදරේ තියෙන්නේ බාහිර පෙනුමේ නෙවෙයි සිතුම් පැතුම් වල කියන එක 100% ඇත්ත. කොහොම උනත් උඹට කවදාවත් වරදින එකක් නෑ. Good Luck for your future !!!!
  13. king_pandukabaya

    සරාගී මිනිසා තවමත් තනිකඩයි........

    mekai. mewage celebrities la marriage eka gena balanne liberal perpective ekakin. E nisa marry karanne nethiwa inna eka e aya perfer karanawa

    No contents