ඔහොම නටන එක අවුලක් නැහැ. පුද පූජා පවත්වල හමාර වෙලා සුලු නර්තනයක් ඉදිරිපත් කලාට වරදක් නැහැ. ඒ දේ හරයක් ඇති දෙයක්ද නැද්ද කියලා වැටහෙන්නෙ එතකොට තමයි.
ඕනම ආගමක් කාලයත් එක්ක යාවත්කාලීන වෙන්න ඕන. සමහර ආගම් තියනවා හැමදාම එකම විදියයි. මුත්තගෙ කොණ කැපුව මුනුපුරාගෙත් කපනවා, හෙට උපදින එකගෙත් ඔහේ කපාගෙන...