Car for 4Lax (ලක්ශ 4ට කාර් එකක්)
අපේ ගෙදර එකෙක් ඉන්නවා ගිය A/L පාර ලියපු. හෙට අනිද්දා රිසල්ට් ආවම ඌට පොඩි කාර් කට්ටක් අරන් දෙන්න කියලා බෑලුවේ. කොහොමත් දෙතුන් පාරක් හප්පගන්න හින්දා මොකක් හරි පරන වාහනයක් තමයි හොයන්නේ. දෑනට මට හිතට ඈල්ලුවේ Lancer GLX C12 එකයි Sunny B11 එකයි තමයි. පාවිච්චි කරපු...