මේවත් ප්‍රවෘතිද බන්? ඔන්න ඔතන තමයි මචන් මේ සමාජය නෑවතිලා තියෙන්නේ. රටේ සාමාජීය,දේශපාලනික, ආර්තික ප්‍රශ්න ගෑන මිනිස්සුන්ට කිසිම අවබෝදයක් නෑ..ගෑනියෙක් දෑකලා නෑ වගේ කොහෙවත් නෑති නයි නෑට්ටිච්චියෙකුයි, සින්දු කෑලි ටිකකුයි තම්යි කාලීන ටොපික්ස් වෙලා තියෙන්නේ. ඉස්සර සත පනහ වෑඩි වෙද්දිත් කෑ ගහපු මිනිස්සු...