මීටත් වඩා උඹට දෙයක් කියන්න ඉතුරුත් නැහැ... මමත් ඕකමයි කියන්නේ... මුස්ලිම් උන්ගේ වැරදි පෙන්නුම් කරගෙන උන්ට බැන බැන හිටියම හරිද? උන්ට කොච්චර බැන්නත් උන්ගේ කිසිම දෙයක් අපට වෙනස් කරන්න බැහැ...අප කලයුත්තේ මොකක්ද? මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි 1. ආගමට ගැඹුරව ඇබ්බැහි වෙන්න ඕනේ 2. අපි එකමුත වෙන්න...