1. Captain Arjun!!!!!

    ඇත්තටම යුද්ධය දිනුවේ කවුරු නීසා ද?

    අද තියන සැපට උටස්:lol:
  2. Captain Arjun!!!!!

    ඉල්ලීම් තියනව නම් කියපල්ලා

    මගේ ඉල්ලීමක් " සුදු වෑන් එකේ රියදුරු ජොබ් එක" :P
  3. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :oo: උඹ මොකද එලියට පැන්නේ:oo: මම පැට්සිගේ නමනේ කිව්වේ:lol:
  4. Captain Arjun!!!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1432989 meka balanna

    http://www.elakiri.com/forum/showthread.php?t=1432989 meka balanna
  5. Captain Arjun!!!!!

    ඇත්තටම යුද්ධය දිනුවේ කවුරු නීසා ද?

    මාරයි කියන්නේ ඒගොල්ලොත් සම්බන්ධයි යුද්දේ දිනුවට... මාර සීතලයි නේ:P
  6. Captain Arjun!!!!!

    මේ දවස්වල මට ගොඩාක් ප්‍රශ්න පේස්බුක් වහ මට

    මේ දවස්වල මට ගොඩාක් ප්‍රශ්න පේස්බුක් වහ මට
  7. Captain Arjun!!!!!

    ඉල්ලීම් තියනව නම් කියපල්ලා

    මොකටද බන් බටර්ර්ර්ර්???
  8. Captain Arjun!!!!!

    Elakiri Biggest Health Thread ๏๏๏๏

    සිරාවටම වැදගත් :):)
  9. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව් මාලි කෝ පැට්සිව එහෙම දැක්කේ නැහැ කාලෙකින් :D
  10. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඉන්නවා මාලි කෝ අනිත් හොරු ටික :D
  11. Captain Arjun!!!!!

    ස්ට්‍රෝබරියගේ වංශකථාව

    මම යනවා බන් ආයෙත් හෙට ගුඩ් නයිට්....
  12. Captain Arjun!!!!!

    ස්ට්‍රෝබරියගේ වංශකථාව

    මට උඹ සම්බන්ධ නැහැ:no:
  13. Captain Arjun!!!!!

    ස්ට්‍රෝබරියගේ වංශකථාව

    උඹට ඉවසීමේ කට්ට පැන්නා වගේ...ඉතිං මම මොකටද මගේ ආගම උඹට කියන්නේ... මගේ ආගමට අගෞරව කරන බල්ලෝ බුදුන් කීම අගෞරව කරන බල්ලෝ උඹලා කව්ද බොලව් මගේ ගැන අහන්නේ... මෙතන හරි එකෙක් නැහැ මගේ ආගමට ගරු කරලා පිළිපදින එකෙක් නැහැ නිකන් කුණුහරප කියාගෙන අනුන්ගේ ආගම් වලට අපහස කරගෙන බෞද්ධයා කියන්න ලැජ්ජාවක් නැද්ද...
  14. Captain Arjun!!!!!

    SF loku ai ?

    උඹ පුදුම බඩුවක් බන්:lol:
  15. Captain Arjun!!!!!

    කලෙහි ගුණ නොදත් සර්පයා එලියට ජනතාව ප්‍රව&#354

    සිංහයා එලියට පැමිණ ඇත..සිංහ හම පෙරවූ සිවලුන් ප්‍රවේසම් වෙනු... :yes::yes::yes::yes::yes::yes::yes:
  16. Captain Arjun!!!!!

    ස්ට්‍රෝබරියගේ වංශකථාව

    නැහැ නැහැ මේ ඉදහන් පොඩ්ඩක් උඹ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න මට එච්චර වෙලාවක් ඕනේ නැහැ නමුත් මම කල්පනා කරේ යම්කිසි වැරැද්දක් මගේ තියන නිසානේ උඹ මගෙන් එහෙම ඇහුවේ... ඉතින් ඒ සැකය/වැරැද්ද කියලම අහපන්කෝ... එතකොට උත්තරෙත් දීගෙන උඹේ සැකයනුත් මට ගොඩ එන්න පුලුවම්නේ... ඇයි උඹ මගේ පැත්ත ගැන හිතන්නේ...
  17. Captain Arjun!!!!!

    ස්ට්‍රෝබරියගේ වංශකථාව

    උඹට අවශ්‍ය උත්තරේ මේ ත්‍රෙඩ් එකේම දානවා නමුත් දැන්ම නෙවෙයි..... ඔහොම යමු තව ඉස්සරහට මොකද උඹ හදිස්සි වෙන්නේ? ඊට කලින් මගෙන් වැරැද්දක් වෙච්ච තැනක් පෙන්නපන් බෞද්ධාගමටහෝ වෙනත් ආගමකට

    No contents