මචන් උබලා දන්නේ නැති උනාට මනමාලිගේ ගෙදර ගියාම කුස්සියට ,බාත් රූම් එකට ගිහින් බලනවා. මේක කරන්නෙ මනමාලයගේ ආචිචි කෙනෙක් හරි ලොකු අම්මෙක් හරි. එක පාරට කුස්සිය බලන්න ඕනි කියලා යන්නෙ නෑ. ටොයිලට් එකට යන්න ඕනි කියලා ෂේප් එකට යන්නේ, ගිහින් එන ගම න් කුස්සියත් බලාගෙනමයි එන්නෙ. මේක ඒ කාලේ ඉදන්ම තිබ්බ...