ඊයේ ඉඳලා මගේ ෆෝන් 1එ Power Management වලට ගියාම Full Charge තිබ්බත් Estimated Stand By Time 1 පෙන්නේ ගොඩක් අඩුවෙන්නේ :confused::confused::confused:
හැබැයි මේකේ 1 Hour අඩු වෙන්නේ ඇත්තටම පැය 5ක් 10ක් ගියාට පස්සේ :dull::dull::dull:
ඊයේ ඉඳන් තමා සීන් 1 ආවේ :oo::oo::oo: මොකක්ද දන්නේ නෑ සීන් 1නේ...