රටේ නීතිය නැවේවි. ඇයි නැවෙන්නේ? කවුද නවන්නේ?
ජනාධිපතිගේ බලතල වලින්ද? නීති ආයතන සියල්ල ජනපති හිමි.
දැන් චෝදනා එල්ල වුනු ජනාධිපතිගේ පාර්ලිමේන්තු නියෝජිතයන් නැහැ.
මුස්ලිම් කොන්ග්‍රසයේ සහ එ.ජා.පක්ෂයේ අය ඉන්නේ.
ජනපති සහ මහින්ද මහත්මයා එක පැත්තක් ඉන්නේ. එයාලා අතර තාම එකඟත්වය නැත්තේ මීළන්ග ජනපති...