ඇත්තම කිව්වොත් සින්හල පොත් වලටනම් එච්චර වියදමක් යන්නේ නෑ, ගොඩක් හොද පොතක් වුනත් වෙන්නෙ 300-600 වගෙ තමයි, (මාසෙකට පොත් 2-3ක් කියවන්න රු 1000 ක් ඇති ) අපි අනිත් දේවල් වලට වියදම් කරන විදියට සාපෙක්ශව වටිනකම වැඩියි කියලයි මට හිතෙන්නෙ(කඩේකට ගිහින් කොත්තුවක්, ෆ්‍රයිඩ් රයිස් කන්නත් රු 300ක් විතර යනවනේ)...