1. thomian

    හ්‍යූති කැරලිකරුවෝ ඊස්රායලයට ප්‍රහාරයක් එල්ල කරයි.

    දැං වද ගෑනු ටික අඩන්න ගනී 😂
  2. thomian

    හ්‍යූති කැරලිකරුවෝ ඊස්රායලයට ප්‍රහාරයක් එල්ල කරයි.

    😂😂 තව ටිකකින් හම්බයො ටික අඤේ.. මෙඤ්ඤ අපිලට ගහන්ඤෝ
  3. thomian

    රැග් සොන්නයෝ පවුල් පිටින් BBQ වෙනවා FB එකේ

    මුන්ගේ ඇට තලන්න ඕනා
  4. thomian

    සබරගමු සිසුවාගේ මරණය ගැන පූර්ණ පරික්ෂණයක් පවත්වන්න - අන්තරේ

    අර වම පැත්තේ එකා සිවුරක් දාගෙන ඉන්නේ free බත් කන්න නේද ?
  5. thomian

    Laptop වල blue films දාලා ඒ විදියට කෑගහන්න දීලා - අමාලිගේ මව

    👇 අමාලිට නවක වදය දුන් මාශා සහ ඉසුරි, මාශා IFS එකේ වැඩ
  6. thomian

    අමාලිට නවක වදය දුන් මාශා සහ ඉසුරි, මාශා IFS එකේ වැඩ ...

    IFS එකේ පරණ නාකි ටික හිතං ඉන්නේ IT කියන්නේ IFS කියලා. :lol: හෙනම attitude තියෙන්නේ. ඒ උනාට එළියේ වෙන මෙලෝ ලබ්බක් දන්නේ නෑ. කලින් project එකක වැඩ කළා පරණ IFS මිට්ටෙක් PM/ PO රෝල් එකක් කරේ .. ඌ හැම මිටිං එකකම IFS එකේ වෙච්ච දෙයක් හරි කරපු ගොබ්බ වැඩක් හරි තමයි example එකකට අරගන්නේ.. අරගෙන කියනවා...

    No contents