"එක දවසට - එක හොරකමක්,
කෝටි තිහක් - සමනලීට ?"
වත්මන් රජය බලයට පැමිණි පසු ආරම්භ කළ සංදර්ශනාත්මක වැඩසටහන් කිහිපයක් තිබුණා.
ඉන් පළමුවැන්න, 'ක්ලීන් ශ්‍රී ලංකා'.
මහජන බදු මුදල් බිලියන ගණනක් වෙන් කළත්, අද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතිශය අසාර්ථක වැඩසටහනක්.
ඉන්පසුව රජය විසින් ආරම්භ කළ, මහජන බදු...