1. tupac97

    මාසෙකින් නෑ

    are you new to elakiri?
  2. tupac97

    මාසෙකින් නෑ

    Mohowk handy pora ban, set wenna thibba nam maru
  3. tupac97

    මාසෙකින් නෑ

    sepak gamutheeeee
  4. tupac97

    තොපිට perfume එකක්

    don't be a bitch, uba smell ekata love onima perfume ekak ganin. ladies gents kiyala perfumes na.
  5. tupac97

    පානදුර

    oooow
  6. tupac97

    තොපිට perfume එකක්

    it depends neh machan. mata nam sky blue eka thama
  7. tupac97

    පානදුර

    ado thanks ban methanata awe api nikan kala parakin wage. poid bus halt ekakuth thibba uba kiyana place ekada danne na eka ado thanks ban man hoyala balannam me ethanada kiyala. e palam paruwen eha paththe pansalak wage ekakda thiyenne? me paththe geyak thiyenawa ganga ainema
  8. tupac97

    පානදුර

    මහබෙල්ලනද මන්දා මට මීටර් නෑ 😥😥😥
  9. tupac97

    පානදුර

    අඩෝ ඒ එතනද බන් මට හරියට මතක නෑනේ 😥😥😥
  10. tupac97

    පානදුර

    නෑ නෑ බන් උගෙන් වැඩක් නෑ
  11. tupac97

    පානදුර

    අඩො සිරාවටම එතනට කියන්නේ බොල්ගොඩ කියලද? ඒ දුපත වගේ එක අස්සේ ලස්සන මතක තියෙනවා 😍
  12. tupac97

    පානදුර

    අඩෝ අර පානදුර පාලම් පාරුවක් එහෙම තියෙන ප්ලේස් එකට කියන නම මොකක්ද? අර වටේ නිකන් දූපතක් වගේ එකකුත් තියෙන්නේ ඇතුලට යන්න පුලුවන්?
  13. tupac97

    අපි තමා හොඳටම කළේ

    Bruh you are literally saying "hey don't attack JVP blah blah" OFC I understood it well....
  14. tupac97

    අපි තමා හොඳටම කළේ

    What the fuck are you even trying to imply? Oh yeah just because JVP is "uncommon" we should not criticize them? How pathetic can you get?
  15. tupac97

    අපි තමා හොඳටම කළේ

    ගෙදරටම ඇවිල්ලා වොෂ් කරන්න හැදුවේ. සහෝ සහෝ ගගා ම්ම්ම් 😹😹😹
  16. tupac97

    අපි තමා හොඳටම කළේ

    අපිට ඉතින් තේරෙන්නෑනේ බන් , අපි ජේවීපී අය වගේ කැම්පස් ගියේ නෑනේ. 😥😥😥 දෙගොල්ල එකතු වෙලා තරගෙට මිනී මරලා අපිට තේරෙනකල් බලන් ඉන්නවා. අපිට තෙරිලා ගොඩක් කල්. කොච්චර තේරිලාද කිව්වොත් 3%ට බැස්සුවා 😹😹😹
  17. tupac97

    අපි තමා හොඳටම කළේ

    අපි ඔය ග්‍රවුන්ඩ් සීන් වල නෑනේ අනේ ගොං හැත්ත ඔහොම බ්‍රේන් වොශ් වෙන එවුන් හිටියත් වැඩක් නෑ ------ Post added on 1626585117
  18. tupac97

    අපි තමා හොඳටම කළේ

    අඩෝ ඒක අමතක වුණානේ බන් 😥😥 අඩෝ සොරි බන් අනිර සහෝ jvp නෙමෙයි කියලා අමතක වුණා ------ Post added on 1626584583
  19. tupac97

    අපි තමා හොඳටම කළේ

    ඉතින් අපිට නම් අවුලක් නෑ මොනවා වුණත් පියාණන්ට මල් තියලා වඳින්න ඕනි ඒ කරපු පිනට 🤣🤣🤣

    No contents