ටියෑන්ගොන් 1 චීන අභයාවකාශ මධ්‍යස්තානය පිළිබද ඔබ අසා ඇති. එය මේ වන විට චීනයේ පාලනයෙන් මිදී පෘථවි කක්ක්ෂයේ ඒ මේ අත ගමන් කරමින් පවතිනවා.විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ලබන සතියේ එය පෘථවියට කඩා වැටෙන බවයි. එය කඩා වැටීමේ අවධානම සහිත ගමන් මාර්ගය ලංකාවටත් ආසන්නයෙන් පවතිනවා. මේ ඒ පිළිබද නවතම අනාවරණයයි...