මගේ adsl connection එක ගිය සතියේ ඉඳන් හොඳටම slow නිසා මම අද telecom එකට call කලා. උන් කියනවා මගේ download limit එක පැනපු නිසාලු මගේ connection එක slow කරල තියෙන්නේ. මට තියෙන්නේ unlimited home package එක. දැන් usersla ගොඩක් වැඩි නිසා උන් unlimited package එකත් limit කරලලු තියෙන්නේ. ආපහු පරණ speed...