Huawei Honor 3C එකක් china වල ඉදලා ලගදී ගෙනවා.. අවුල කියන්නේ එකේ නෙට්වර්ක් එක TD-SCDMA. ලන්කාවේ වැඩ කරන්නේ WCDMA මේක හදාගන්න විදිහක් නැද්ද?? ආයිත් යවන්න විදිහකුත් නැ..
චිප් එක replace කරලා හරි,software ගහලා හරි මේක හදන්න විඩිහක් නැද්ද??
Internet වැඩ ..එත් 3G signal එන්නේ නෑ..EDGE විතරයි...