1. xnfa

    මු Live ආපුවහම මිනිස්සු මුට බනින හැටි :D

    මුට පඩි හම්බ වෙන්නේ බැනුම් අහනවට.
  2. xnfa

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    හරිනේ! ආයේ ඉතින් 2040 දී වත් කප් එකක් ගන්න වෙන්නේ නැහැ. උන්ට බෑ යකෝ! ------ Post added on 1772299961
  3. xnfa

    ❤️ අද මැච් එක නම් ගහයි වගේ

    අද ගැහුවොත් නම් තව අවරුදු 15 කටවත් කප් එක සුවර් නෑ .
  4. xnfa

    Earbuds

    නෙක් බෑන්ඩ් එකට කෙල උන නින්ද යනකන් දාගන ඉඳල බන්.
  5. xnfa

    ‘‘දිට්වාවට‘‘ මාස තුනයි: කෝටි 70 ක් පමණ වටින නවලපිටිය දුම්රිය තවමත් කැලේ මැද!

    උඹලට බැරිද බන් ඕක උස්සන් ඇවිත් කොහේ හරි පරිස්සන් තැනකින් තියාගන්න ?
  6. xnfa

    Old Hits! 😍🔥

    යකො ඒක!!!! ❤️
  7. xnfa

    මාව එලේව් වේ CIA - ගෝටාබය.

    උන්ගේ රටේ සිටිසන් කෙනෙක් , වෙන රටක ජනාදිපති වෙලා හාන හෑම දැක්කම CIA එකට හික් ගෑවෙන්න ඇති.
  8. xnfa

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    ලෝන්තයෝ කොහොමත් ලෝන්තයෝ තමයිනේ.. එක උන්ගේ හැටිනේ ... අව්ල ඉතින් ඉඳල ඉඳල මැච් එකක් දින්නම කටට ගන්න යන උන්ගේ.
  9. xnfa

    නාකී ෆයියට ලොල් උන නිරෝදා!

    ඔක්කොම පැත්තකට දාපල්ලකෝ . දෙරණේ උන් අරුගේ ෆොටෝ අරන් ෆිල්ම් හදන එකට නම් නඩු දාන්න ඕනේ.
  10. xnfa

    පින්නපොල සර්

    කුඩු බෙදන උන් ගහන්නේ නෑ කියනවනේ.
  11. xnfa

    I Built a Full Stack App With AI - No Cursor, No API Keys (Full Guide)

    How the fuck is this possible, man? 1.4M subscribers and only 3K–4K views? Is it a glitch or what?
  12. xnfa

    මගේ දුව ස්වයංවින්දනය කරනව මට අහුඋනා

    තුන් පාරක් මාට්ටු උනා කියන්නේ නම් උඹ මනුස්සයෙක් වෙන්න බෑ!
  13. xnfa

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    අඩෝ අපි සඳුදා ගහල වර්ල්ඩ් කප් එක ගත්තනේ. ඇයි අද ත් මැච් එකක් ගැහුවේ ?
  14. xnfa

    විහිලු කරන එකෙක් ප්රාඩෝ 250ක් අරගෙන නේද

    පැලියාව තොගේ පැලියාව :lol:
  15. xnfa

    සල්ලිකාරයෙක් වෙන්න පට්ට අමාරුයි බන්.. 😞

    law of attraction කියල මේක හැම තැනම අලව අලව යන්න එපා යකෝ!
  16. xnfa

    🚨 මුරලි ප්‍රතිරූපයට සාධාරණය ඉල්ලා අධිකරණයට 🚨

    දෙයක් කියල එක ආපහු අයින් කරගන්න උන් නම් මහා කැදයෝ! ඉඳල ඉඳල එක මැච් එකක් ගැහුවම අපේ උන්ටත් හරි ඉතින්.
  17. xnfa

    Dell ජරා laptop වලත් දැන් SSD Soldered එන්නේ Apple ජරාව වගේ

    මේක නම් සිරා කරුමයක් වෙනවා බන් ඉස්සරහට. Right to Repair කියන එක තියෙන්න ඕනේ. EU එක වත් මොනවා හරි කරොත් හොඳයි. Repairability වෙනුවෙන් performanc ටිකක් sacrifice කරත් කමක් නැහැ. නැත්තන් fortune එකක් ගෙවල ගන්න ඩිවයිසස් one time use only වෙනවා.

    No contents