1. S

    EDIRIGE SAATARE 2

    Elakiri machan Thankz...
  2. S

    පද පේලි .....

    පියුමෙහි පැණි බොති වනබඹරු මල මත නොරැඳෙති කළු දෙබරු දහවල් නොදිලෙය් අඹරෙ තරු අවරින් නොනැගෙය් නැගෙන හිරු ~ සී.ටී.ප්‍රනාන්දු~
  3. S

    Super star 3 Moda jokes

    Mata nam hithenne me bolanda, asarana minissungen eyala prayojana gannawa me program eka prasidda karanna... dan ara mulinma sindu kiyapu kenata ehema oya hamadema cameraman kiyana nisane eya ehema karanne... paw e minissu... api oya thathwe hitiyoth ? hithanna poddak e gena..
  4. S

    SL OLD HIT SONGS Add Here

    Matanam hitha ganna beha ayye ayyata me tharam mewa mathaka kohomada kiyala... bohoma isthuthiy ayye apita me sinduwala atheethaya kiya denawata .. ekata oyata godak pin.... Budusaranai! ayye...
  5. S

    SL OLD HIT SONGS Add Here

    Sujatha Adaraneeya Sujatha _ Sisira Senarathna matath me sinduwa kalekin ahanna beri una... bohoma isthuthiy mathak kalata TearDrop Akki... Budusaranai!!!
  6. S

    SL OLD HIT SONGS Add Here

    Siri Sara Bulath Vita _ J.A. Milton Perera
  7. S

    "Jaya Sri" lage songs

    uploaded by G- Force
  8. S

    LOL

  9. S

    පද පේලි .....

    මලක් සේ මුදු මෙලක් සිතකින් හැඳින ගත්තමි ආදරේ මහිමේ මිලින මලකින් සලිත වූ සිත නිසල කරවා හැඳින ගත්තමි ආදරේ අරුමේ ආදරේ අරුමේ ~ Sangeeth Wijesuriya ~
  10. S

    Mamath senior una!!!!!!!!!

    Congratzzz
  11. S

    SL OLD HIT SONGS Add Here

    Welcome My Friendz
  12. S

    My 19000th Post

    Congratzz! My Friend.....
  13. S

    පද පේලි .....

    රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් තාරකා සිනා දැලේ රන් කැලුම් දිගේ ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ පාළුවේ වෙලී හඩා වැටෙද්දි ජීවිතේ මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ මාරුතේ හමා වනේ මල් උයන් දිගේ පාවෙනා වලාකුළේ සිසිලසක් වගේ වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ ජීවිතේ සිනා...
  14. S

    පද පේලි .....

    බඳපු අය - *වඩපු අය මාත් ආස සින්දුවක්
  15. S

    SL OLD HIT SONGS Add Here

    man dakke neha ayye man oyage request eka quote karalay sindu deka UL wenna damme... ithin man UL karala oyata denna kalin thilzz koheda manda hoyagena sindu deka methanata daala :P;) .. ekay une Ayye... Suba Dawask Oyatath... dan oyata hawasa neada? ape yaluwo tika dan eyne.....
  16. S

    SL OLD HIT SONGS Add Here

    :eek::eek:
  17. S

    පද පේලි .....

    ගඟුලේ බිඳන හීන හිනා මගේ වදුලේ ඇසෙන මිහිරි කතා මගේ පෙම පිදු නොසංගා එය දැරු අනංගා පෙම පිදු නොසංගා එය දැරු අනංගා ඔබ ළඟින් රුවක් ලෙසින් හිඳිම් කුලගෙය දෙව්ලොව සදිසි ගඟුලේ බිඳන හීන හිනා මගේ ~ දීපිකා ප්‍රියදර්ශනී ~
  18. S

    පද පේලි .....

    මන් හිතන්නෙ මන් ඒකට උත්තරේ දුන්නා
  19. S

    SL OLD HIT SONGS Add Here

    opzzz Sorry .....

    No contents