1. Ldy

    tattayage vibe code

    මං ඒත් බැලුවා මම කිසිම දෙයක් නොකියා මූ මට ගහන්නේ ඇයි කියලා.. දැන්නේ තේරුණේ...
  2. Ldy

    Mobitel 4g unlimited download package monawada thiyenne

    awashya welawata site ekakata gihin karagatta nam lesi nadda kohoma karath ekama hikilla ne
  3. Ldy

    bigdeals.lk වංචාව

  4. Ldy

    මල හට්ටි උ$@^ යි

    ඒක හරියට කරලා පෙන්වන්න එහෙනම්
  5. Ldy

    bigdeals.lk වංචාව

    දැන් උඩින්ම තියෙන්නේ මගේ review එක
  6. Ldy

    මල හට්ටි උ$@^ යි

    නිකන් ඉන්න එකේ ඔහොම දෙයක් හරි ඉගෙනග්නිංකෝ මගේ ගානේ ටූල් බොක්ස් එකක් දෙන්නම්
  7. Ldy

    Ram විතරක් නෙමේ HDD prices වැඩි වෙලා , 34 ට තිබ්බ 4TB Portable HDD එක පාර 47 වෙලා ලංකාව්

    මම නම් තියෙන laptop එකට උදේ හවා දුම් අල්ලනවා කෙළ උනොත් ඉවරයි
  8. Ldy

    මොරටුවේ 2007/2011 ENT කරපු අය ඉන්නවද

    දැන් ඔයගොල්ල කියන්නේ මට මගේ යාළුවා ව හොයන්න එපා කියලද :(
  9. Ldy

    bigdeals.lk වංචාව

    ඒ වගේ තමයි එකම කෙනෙක් දෙකේම director ඉන්නවා
  10. Ldy

    Mobitel 4g unlimited download package monawada thiyenne

    මට තියෙන ප්‍රශ්නෙ ඕක නෙවෙයි, ඔච්චර download කරන්න තියෙන්නේ මොනවද කියන එක
  11. Ldy

    උඹල මේ තරම් ලොකු, ලස්සන රවුම් ගෙඩි දැකල තියනවද?

    ඇටේ හොඳ ඇති එහෙනම් පැලවෙච්ච
  12. Ldy

    tattayage vibe code

    හරි ලොකු වැඩක් කරලා තට්ටය මූ ගාව ඔය කියන developers ල experts ල කී දෙනෙක් වැඩ ද මූ මේ ඕනේ නෑ කියලා පාරම් බාන්නේ උන් ගැනනේ.. සාක්කිලියෙක්
  13. Ldy

    tattayage vibe code

    සැමන් ලාභ ද ඇහුවම මාව බ්ලොක් කරා මූ
  14. Ldy

    උඹල මේ තරම් ලොකු, ලස්සන රවුම් ගෙඩි දැකල තියනවද?

    සුපිරි කඳක් ඇත්තේ... කොස් ගහේ
  15. Ldy

    ලංකවෙ Drone නීති

    horaa wage drone ekak gatat neda.. room eke idan arinawa gaanu naana welawata?
  16. Ldy

    ලංකවෙ Drone නීති

    App eke denatath enawa habai restricted-zone, non-restricted zone kiyala
  17. Ldy

    bigdeals.lk වංචාව

    nadu danna man gawa salli nane.. anika tax evasion walata nadu danawa IRD eken kohomath, mata karanna deyak na mungen aluth TV ekak newey 10k dunnath mama ganne na, mata mage salli refund wennai ona... loku eken talk kara refund illuwama... aye mama munta me wage 1000x gunayaka paduwak karala...
  18. Ldy

    bigdeals.lk වංචාව

    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ , තුන් සිංහලයම හොර බල්ලෝ . ...
  19. Ldy

    මොරටුවේ 2007/2011 ENT කරපු අය ඉන්නවද

    විකාර කියවන්නේ නැතුව ඉඳපන් මම මගේ යාළුවා ව හොයාගන්න ඕන කොහොමහරි ඌට දෙන්න පොඩි බඩුවක් තියෙනවා ඒක දෙන්නම ඕන...
  20. Ldy

    ලංකවෙ Drone නීති

    lankawe government eka owa korai kiyala hithanawanam ithin....

    No contents