මගෙ වයිෆ් ගෙ අයියා සතියට සැරයක් සින්ගප්පො ෆ්ලයි කරනවා. එතකොට උට කියලා අඩුවට බ්ලැක් ලේබල් ගෙන්න ගන්නවා ඩියුටි ෆ්‍රී එකෙන්. හැමදාම රෑට අමුවෙන් නීට් ශොට් එකක් ගහනවා බිත්තර ඔම්ලට් එකක් , සොසේජස් වගෙ දෙයක් එක්ක. ගැනි නම් ඉතාලි වයින් එකක් හම්බුවෙලා දැන් මාසයක් විතර බොනවා