සිංගප්පුරුවේ, පරිසරය අපවිත්‍ර කර 2 වතාවකට වඩා අසු වුවහොත්, එම පුද්ගයට ඉරිදට මුළු වීදියක්ම පිරිසිදු කිරීමට සිදු වේ..නිකන් නෙවේ, “I am a litter bug” කියලා බැනර් එකකුත් එල්ලගෙන.එසේම එම බැනර් එක එල්ලගෙන ඉන්න පුද්ගලයාගේ ජාය රුපයක්ද පසු දින පත්තරයේ පළවේ...
meh nithiya lankaweth thibbanam hodai.... :D