1. chamara_p

    ඊයේ දෙරණේ ගිය ටැමිල් ෆිල්ම් එක මොකක් ද?

    ඊයේ දෙරණේ ගිය ටැමිල් ෆිල්ම් එක මොකක් ද? ඊයේ දෙරණේ ගිය ටැමිල් ෆිල්ම් එක මොකක් ද? :eek::eek::eek:
  2. chamara_p

    මම වැල්ලවායේ.. වෙන කවුද ඉන්නේ?

    මම වැල්ලවායේ.. වෙන කවුද ඉන්නේ? :nerd:
  3. chamara_p

    EK 1980s Club (1980-1989)

    මමත් ඉන්නවා... 1986.10.14 :rofl::rofl:
  4. chamara_p

    මහජන බැංකු ලෝන් පොළිය කීයද?

    ado mama giya para business loan ekak gatta 11% ta ban.... me paarath business loan thamai.. :) interest eka wadi ne ban... :( (reply karapu okkotama magen rep+++ 11 :P
  5. chamara_p

    මහජන බැංකු ලෝන් පොළිය කීයද?

    මහජන බැංකු ලෝන් පොළිය කීයද? මම business ලෝන් එකක් ගන්න බලුවා.. එත් පොළිය කොහොමද කියලා දන්නේ නෑ.. උඹලා දන්නවද? :rolleyes::rolleyes:
  6. chamara_p

    අලුත් IDM ෆුල් එක හොයලා දෙන්නකෝ...

    අලුත් IDM ෆුල් එක හොයලා දෙන්නකෝ... අලුත් IDM ෆුල් එක හොයලා දෙන්නකෝ... :rolleyes::rolleyes::rolleyes:
  7. chamara_p

    තනි සිගරට් නැත.

    meka ok welaada?
  8. chamara_p

    සංසාරයේ ආයු කාලය ( වේපුල්ල සූත‍්‍රය )

    පට්ට කාලයක් නේ බොලව්.. ඉක්මනට සංසාර ගමන කෙටි කරගන්න බලන එක කාගේත් නුවනට හුරුයි
  9. chamara_p

    සංඝයා අතර කුලවාදය මතු වෙලා - ජාතික වීරයෝ නම&#3

    ඕවා ඔක්කොම එක එක්කෙනාට ඕන විදිහට වෙනස් කරගත්ත දේවල්... බුදුන් වහන්සේ හැමොටම දේශනා කලේ එකම ධර්මය නම් කොහොමද නිකාය බේදයක් එන්නේ.. එහෙනම් උන්වහන්සේ වැඩසිටි කාලයේ ඔය නිකාය බෙදීම තිබ්බේ නෑ නේ.. මට හරියටම මතක නෑ.. උන්වහන්සේ දේශනා කරල තියෙනවා මගේ බුද්ධ ශාසනය අනාගතයේ නිකාය වශයෙන් බෙදෙනවා කියලා... නමුත්...
  10. chamara_p

    2017 City sedan

    අපි ඉතින් කවදා ගන්නද?
  11. chamara_p

    පිටසක්වල ජීවියෙක් ලංකාවේ රාජ්‍ය නායකයා

    ඇයි යකෝ දැං ඉන්න එකා... ඌ පිටසක්වල නෙවෙයි ද?
  12. chamara_p

    කැමතිම මෙනූ එක

    සුදු බත් එක්ක ඇඹුල්තියල් බල මාළු කෑල්ලයි හොඳට දෙහි උම්බලකඩ දාපු පොල් සම්බලයයි පපඩමුයි...

    No contents