මට නම් කෙල්ලෙක් නෑ තාම. හැබැයි උඹ කියපු දේවල් 100% ක් හරි.
මටම කියලා කෙල්ලෙක් නැති උනත් කෙල්ලෙක් ගෙන් මොනාහරි අහගන්න කොටයි කෙල්ලෙක්ට මොනාහරි කියලා දෙන කොටයි මගේ ඇහැ යන්නේ එතැනටම තමයි :P:P:P. නවත්තගන්න කොච්චර හැදුවත් ඒක වෙනස් කරන්න බෑ :no::no:, කෙල්ලොත් ඒක නෝට් කරලා ඇති. මේකට පිළියමක් නැද්ද :(...