වචන වලින් අර්තය ප්‍රකාශ වෙනවා, හැගිම් වලින් අර්තය ගන්න බැ,
මෙහෙම ගන්න බුදුන් වාහාන්සෙ දෙශනා කරපු දුකයි, අපි රිදෙනවාට කියන දුකයි දෙකක්,
පටිච්චසමුප්පාදය විස්තරෙ කෙටියෙන් තමයි, අනිච්ච දුක්ක අනත්ත,
පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වෙන්නෙ ඉච්චාව මත, ඉච්චාව තමයි නිදානය,
බුද්දත්වයට පත් වෙනවා කියන්නෙ...