උපුටා ගැනීම බුකියෙන්
ආයුබෝවන් කොල්ලනේ....අද නම් post එක අරන් අවේ එකතු වෙලා පොඩි ගැටළුවක් ගැන කතා කරන්න..කෙලින්ම කියවනම් හැමෝම දන්න Clash of Clans Game එක ගැන...
මේ ප්‍රශ්නය පටන් ගන්නේ game එකේ base එක මත අමුතු විදිහේ symbol එකක් , එහෙමත් නැත්නුම් සංකේතයක් , කීප වරක් , විවිද තැන වල , ගොඩක්...