වෙනස වටහා ගන්න පුලුවන් නේද හොදට ??? මහින්ද මහත්තයාගේ රැස්වීමක ව්නීත බවයි මුන්ගේ විනිත බවයි ??? මේවා දකින මිනිසුනේ හදවතට සාධාරණව ඇහුම්කන් දීපල්ලා... පාට , පක්ශ අමතක කරලා මේ ඉන්න නායකයන්ගේ පැහැදීම, හැසිරීම බලපල්ලා... තේරුම් ගනිල්ලා මේ වගේ බයිලා චූන් පිරිසකට අවශ්‍ය රටේ මිනිසුන්ගේ සිරි සැපද ...