1. Pundit

    ශ්‍රී ලංකාවේ අපිට power cuts කියන්නේ අලුත් දෙයක් නෙවෙයිනේ 😅

    ඔයා Power Cut එකකදී Survive වෙන්නේ කොහොමද ?
  2. Pundit

    ඔයාගේ Internet Speed එක මොකක්ද ? අපි share කරමු

    ඔයාගේ Internet Speed එක (Download/Upload) - fast.com හෝ speedtest.net එකෙන් test කරලා screenshot එකක් දාන්න
  3. Pundit

    අහම්බෙන් හොඳ website එකක් හම්බ වුණායින් පස්සේ , "අනේ මේක කලින් දැනගෙන හිටියා නම් හොඳයි!" කියලා හිතුනු අවස්ථාවක්ති යෙනවද?

    අහම්බෙන් හොඳ website එකක් හම්බ වුණායින් පස්සේ , "අනේ මේක කලින් දැනගෙන හිටියා නම් හොඳයි!" කියලා හිතුනු අවස්තාවක් තියෙනවද ?
  4. Pundit

    ශ්‍රී ලංකාවේ public transport system එක දිවුණු කරන්නේ කොහොමද ?

    සුභ දවසක් වේවා සියලුම දෙනාට! මම හිතන විදිහට අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි public transport system එක. Bus එකේ ගියත් train එකේ ගියත් overcrowding, time delays, safety issues, poor maintenance වගේ ප්‍රශ්න එකක් නෙවෙයි ගොඩක් තියෙනවා. මේකට solution එකක් විදිහට මොනවද කරන්න පුළුවන් කියලා...
  5. Pundit

    ඔබ වැඩිපුරම භාවිතා කරන්නේ බස්ද, දුම්රියද, නැත්නම් පෞද්ගලික වාහනයක්ද?

    අද තියෙන පෙට්‍රල් ප්‍රශ්නෙට හොඳම විසඳුම :lol:
  6. Pundit

    ඔබ වැඩිපුරම භාවිතා කරන්නේ බස්ද, දුම්රියද, නැත්නම් පෞද්ගලික වාහනයක්ද?

    ඔබ වැඩිපුරම භාවිතා කරන්නේ බස්ද, දුම්රියද, නැත්නම් පෞද්ගලික වාහනයක්ද ? ඔබ එය තෝරාගන්නේ වියදම අඩු නිසාද ? ඉක්මනට යන්න පුළුවන් නිසාද ?නැත්නම් වෙන හේතුවක් තියෙනවද ? මම නම් හිතන්නේ හැම ප්‍රවාහන ක්‍රමයකම වාසි සහ අවාසි තියෙනවා. මේ ගැන ඔබේ අදහස අප සමග බෙදාගන්න. බලමු වැඩිම කැමැත්ත තියෙන්නේ මොන...
  7. Pundit

    AI නිසා ඉදිරි අවුරුදු 5-10 තුළ ශ්‍රී ලංකාවේ IT Jobs වෙනස් වෙයිද?

    සමහරු කියනවා AI Jobs නැති කරනවා කියලා. තවත් සමහරු කියනවා AI එක්ක වැඩ කරන්න දන්න අයට තව වැඩි අවස්ථා ලැබෙයි කියලා. ඔබේ අදහස මොකක්ද? AI නිසා මොන Jobs වැඩි වෙයි? මොන Skills ඉගෙන ගන්න ඕන? Developersලා AI එක්ක හැඩගැහෙන්න ඕන කොහොමද? අදහස් බෙදාගමු
  8. Pundit

    ඔබගේ favorite mobile app එක මොකක්ද?

    tiktok , chrome , telegram , whatsapp , x , instagram , wechat , facebook
  9. Pundit

    Free cloud service use කරන අය මේකේ ඉන්නවද?

    Google Drive, OneDrive, Dropbox, Cloudflare R2, Oracle Cloud Free Tier. ඔයාලා recommend කරන හොඳම free cloud service එක මොකක්ද ?
  10. Pundit

    මාලු පාන් දන්සල

    මාලු පාන් වල මාලු නැත්තේ ඇයි ?
  11. Pundit

    කොළඹ මෙට්‍රෝ ට්‍රේන් එකක් තිබ්බා නම් කොච්චර හොඳද ?

    මෙට්‍රෝ සිස්ටම් එකක් හදන්න ලොකු කාලයක් යනවා
  12. Pundit

    මේ අවුරුද්දේ buy කරපු best tech gadget එක මොකක්ද ?

    මේ අවුරුද්දේ ඔයාලා buy කරපු best tech gadget එක මොකක්ද ? Phone එකක්, Laptop එකක්, Smartwatch එකක්, Earbuds, Tablet. ඕනම gadget එකක් වෙන්න පුළුවන්.
  13. Pundit

    කොළඹ මෙට්‍රෝ ට්‍රේන් එකක් තිබ්බා නම් කොච්චර හොඳද ?

    කොළඹට මෙට්‍රෝ ට්‍රේන් එකක් දැම්මා නම් ජීවිතේම වෙනස් වෙයි කියලා හිතනවා. ට්‍රැෆික් එකේ පැය ගණන් නාස්ති කරන එක වෙනුවට විනාඩි කීපයකින් ගමන ඉවර කරගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ලෝකේ ගොඩක් රටවල් මෙට්‍රෝ එක්ක ඉස්සරහට ගිහින්. අපිටත් ඒ වගේ දවසක් උදාවෙනවනම් නම් සුපිරි කියලා හිතනවා . කොළඹට මෙට්‍රෝ...
  14. Pundit

    ශ්‍රී ලංකාවේ හොඳම Street Food එක මොකක්ද ?

    මට නම් මේ දවස්වල හිතෙන්නේ අපේ street food වලට වෙනමම රසක් තියෙනවා කියලා . කොත්තු, ඉස්සෝ වඩේ, රෝල්ස්, වඩේ, මඤ්ඤොක්කා, බිත්තර රොටි, ලැයිස්තුව ඉවරයක් නෑ. 😄 මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද ? ශ්‍රී ලංකාවේ හොඳම Street Food එක මොකක්ද ? මම නම් අලුත් තැන් try කරන්න කැමතියි. බලමු වැඩියෙන්ම recommend වෙන්නේ මොන...
  15. Pundit

    ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?

    කව්ද මේ ත්‍රී වීල් සංස්කෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වලා දුන්නේ ?
  16. Pundit

    අපේ ලංකාව ඇයි Fifa World Cup 2026 වල Play කරන්නේ නැත්තේ?

    එතකොට මටත් කියන්න පුළුවන් ශ්‍රී ලංකාවට වඩා කුඩා Cape Verde වැනි දූපත් රටවල් world කප් එකේ play කරනවා කියලා
  17. Pundit

    ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?

    ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?

    No contents