1. xnfa

    උබලගේ හිතට දැනුනු හොදම බූට් සින්දු ක්ලැසික් සින්දු මොනවද

    මේක අහද්දී නම් උණු වෙලා දිය වෙලා යනවා..
  2. xnfa

    මාලනී බුලත්සිංහල ft. කසියා

    මෙව්වා හෝදන්න වෙන්නේ , පොත ලියල ටයිප් සෙට් කරේ පොහොට්ටුවේ හරි සජබේ හරි එකෙක් වෙන්න ඇති කියල තමයි... හුම්! ;) මොනවා උනත් ඉස්කෝල පොත් වල උගන්නනේ මොනවද කියන එක ගැන ජන සමාජයේ මෙතරම් අවධානයක් හම්බ උන එකත් වටිනවනේ කියල යටින් දාන්නත් පුළුවන්. :P
  3. xnfa

    ඔරලෝසුවක් ගන්න හොඳ කඩයක් - Casio G-Shock 🙂

    AL කාලේ කිර්ති ධර්මසිරි කියල පිසික්ස් උගන්නපු සර් නෙක් හිටිය. පොර 1000ක් විතර ඉන්න ක්ලාස් එකේ ඔය කතාවම කිව්වා පොර ගන්නේ කටු කැරකෙන එව්වා විතරයි. ඩිගිටල් එව්වා කොච්චර ප්‍රසයිස් උනත් , එව්වගෙන් වෙලාව දන්නේ නෑ කියල . මුළු පන්තියම වගේ හිනාවුනා මාත් ඇතුළුව. දැන් රිටන් හම්බ වෙලා තියෙන්නේ හිනා...
  4. xnfa

    ඔරලෝසුවක් ගන්න හොඳ කඩයක් - Casio G-Shock 🙂

    සිරා සිද්දිය කියපන්කො. 10.30am මිටින් එකක් තියනව නම්. ඔරලෝසුවේ හරි ෆෝන් එකේ හරි ඉලක්කන් වලින් වෙලාව 10.20am වැටුන කියල වෙලාව ෆීල් වෙන්නේ නැහැ මට. තව විනාඩි 10ක් තියනව කියන එක කට්ටෙන් පෙනෙද්දී අමුතු සෙන්ස් එකක් එනවා වෙලාව ගැන.
  5. xnfa

    ඔරලෝසුවක් ගන්න හොඳ කඩයක් - Casio G-Shock 🙂

    මට ඩිජිටල් එකෙන් බලද්දී වෙලාව ඉලක්කම දැක්කට වෙලාව ෆීල් වෙන්නේ නැති සින් එකක් තියනව.
  6. xnfa

    ඔරලෝසුවක් ගන්න හොඳ කඩයක් - Casio G-Shock 🙂

    කටු කැරකෙන එව්වා ලස්සන නැද්ද බන් ? :rolleyes:
  7. xnfa

    Sony Phone use කරන උන් ඉන්නවද

    මුලින්ම පාවිච්චි කරේ sony erricosn w910i එකක් 2008 වගේ. පස්සේ 2015 වගේ Sony Xperia Z3 Tablet Compact එකක් පාවිච්චි කරා. දෙකම සුපිරි!
  8. xnfa

    See the WAR plan ඇඩෙනවා

    ඔක්කොම පැත්තකින් තිබ්බම මේ වීඩියෝ එකේ ඇනිමේෂන්! :love:
  9. xnfa

    Degree Help.

    ඔය ටොප් අප් degrees වැඩක් තියනවද බන් ?
  10. xnfa

    කවුද මේ කුමාරි?? Kumari Perera (MILF) 🤩

    මගේ අම්මෙහ් යකෝ! :shocked:
  11. xnfa

    බඩ එන්නේ නැතිව කැලරි කන්න..

    කොහොමද දැනට ඩයට් එක ? මගේ බඩ චුට්ටක් එන්න ගත්ත වගේ.
  12. xnfa

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    මොකෝ තත්වේ ? කිරි උතුරන්න කල් වැඩි ද?
  13. xnfa

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    ටෙලිකොම් එක ඉස්සරහ කිරි උතුරවමු මිතුරනි!
  14. xnfa

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    මොනවා.......................................????????????????????????? :shocked:
  15. xnfa

    After 8 Years, My New Desktop PC

    ado VGA eka keeyatada gaththe? kawadda gaththe?
  16. xnfa

    MSI RTX 5060 TI VENTUS 2X PLUS OC 16GB ගන්නයි යන්නේ....

    දවස ගානේ ගණන් වැඩි වෙනවද මන්ද බන්. පොඩ්ඩක් ලොබත් හිතෙනවා. එත් ගන්න ඕනේ. ක්‍රෙඩිට් කාර්ඩ් ඔෆර් එකක් සෙට් වෙලා තියනව. මේ කාර්ඩ් එක හොඳයිද මචන් ? කැත සිද්දිය කියන්නේ PSU එකත් මගේ දැන් තියෙන්නේ 550 එකක්. :confused: ------ Post added on 1767117799
  17. xnfa

    MSI RTX 5060 TI VENTUS 2X PLUS OC 16GB ගන්නයි යන්නේ....

    කට්ටිය මොකෝ කියන්නේ ? LKR 205 000 ක් වගේ වෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකකට ගන්න කියල බැලුවේ ඉන්ස්ටෝල්මන්ට් සෙට් කරන්න පුළුවන් සින් එකක් යනවා 0%. ඉස්සරහට විඩියෝස් ටිකක් එඩිට් කරගන්න වෙන තත්වයක් පෙන්න තියනව . එත් එක්කම ඉතින් AI ගැන ටිකක් ඉගන ගන්න ඕනේ. ඔය කතන්දර හින්ද තමයි ගන්න බැලුවේ...
  18. xnfa

    Linux System Engineer, Administrator jobs

    මටත් දැනගන්න ඕනේ. :yes:

    No contents