දේශපාලන ප්‍රශ්නයක් උත්තර දීපල්ලා
මෙවර ජනාධිපතිවරනයෙදි සජිත් දුනුවොත් අගමැති රනිල් වික්‍රමසිංහ,
1. ගෝඨාබය දිනුවොත් එවෙලෙම ගියපාර වගේ මහින්ද අගමැතිට දිවුරුම් දෙනවද...?
2. දැන් තියන ව්‍යවස්ථා සංශෝධන අනුව එහෙම කරන්න පුලුවන්ද...?
3. නැත්නම් මහ මැතිවරණය එනකන් අගමැති විදියට රනිල් සර්ම ඉන්නවද...?