ඩකා_ලේ විලක් වූ හැටි
පසුගිය මාසයේ බුකිය පුරා දකින්නට ලැබුණු චායාරූපයක් තමයි මේ තියෙන්නෙ. කුඩා දැරියක් ලෙයින් පිරීගිය මාවතක සිට ලබාගත් චායාරූපයක්. මේ බංග්ලාදේශයේ ඩකා නුවරයි.Eid al-Adha උත්සවය වෙනුවෙන් සිදු කල බිලි පූජා සහ ඇති වූ වර්ශා සහිත තත්වය නිසා තමයි ඩකා නගරයේ වීදි මේ විදිහට ලෙයින් පිරිල...