1. UbeThaththa

    රොබා පයින් ගැහුව පොඩි එකාගෙ බඩට

    යකඩ පොල්ලකින් බඩට ඇන්න වගෙ ඇති, ඉස්සරහට මේ වගේ තව අමුතු නිව්ස් එයි
  2. UbeThaththa

    සහරා කාන්තාරයේ ඛේදවාචකය... ජල පිපාසයෙන් නයිජර් ජාතිකයින් 49ක් මරුට

    දෙන්නයි බේරිලා තියෙන්නෙ, වාහනේ කාන්තාරෙදි කැඩිල ☹️
  3. UbeThaththa

    කතෝලික ගුපියනේ .එයත් ඔයාලව දාල යන්න හදන්නෙ

    කරන්ට් අල්ලන එකෙන් බේරෙන්න බොරු කිව්වොත්? 🤷‍♂️
  4. UbeThaththa

    මේ මාසෙම බෙලා රොලන්ඩ් අක්කි තම්යි | Bella Roland

    කවුද ඔය? පිටරට පෑනේ මිතුරියක්ද?
  5. UbeThaththa

    ඇත්ත 👁️

    දර්ම සාකච්චාත් ඕනෙ තරම් කිරියෙ යනවනෙ බං
  6. UbeThaththa

    කාටෙල් උන් මෙක්සිකෝ - ඇමරිකා 600m උමගක් හාරල කොකේන් ගේන්න

    අනිත් පැත්තෙ උන්ට අහුඋනොත්, හොර කරල අහුඋනොත්
  7. UbeThaththa

    Don’t buy KDK Ceiling Fans before reading this!

    උබේ සීලිම පහත් වැඩී, සීලිමේ ෆෑන් එකේ සයිස් එකට ලොකු රවුමක් කපල බාල්කෙක එල්ලපං ෆෑන් එක :ROFLMAO:
  8. UbeThaththa

    ලක්ශ 35 දීලා මෙව්වට යන උන් ඉන්නවද?

    85000 ටිකට් වැටේ එල්ලිලා, කඩල ගොට්ටක් හප හප බලන්ඩ
  9. UbeThaththa

    ත්‍රීවීල් අංකල්ට නරක දවසක්..🥴

    පව්, මම හිතුවෙ ගේට්ටුවෙත් ඔලුව හැප්පෙයි කියල 🤦‍♂️
  10. UbeThaththa

    මේ මැච් එකෙන් තමයි මොරාල් හැදුනෙ 96 වර්ල්ඩ් කප් දිනන්න

    ඕස්ට්‍රේලියාවෙදි මුරලි චක් කරනව කියපු සීරීස් එකද?
  11. UbeThaththa

    මේ මැච් එකෙන් තමයි මොරාල් හැදුනෙ 96 වර්ල්ඩ් කප් දිනන්න

    ඉස්සර ටීම් එකේ උන් මැච් එකක් පරදිනකොට පට්ට අවුලෙන් / දුකෙන් ඉන්නෙ, දැන් ඉන්න වේසිගෙ පුතාල මැච් එක පරදිනකොට ග්‍රවුන්ඩ් එකේම බූරුව ගහනව හිනා වෙවී
  12. UbeThaththa

    බුරිය ඇතුළේ තියෙන අද්භූත පුළුන් කෑල්ලේ රහස මොකක්ද? 🤔🧶

    පැකට් කරල විකුණන බිස්නස් එකක් පටං ගන්න බැලුවෙ :unsure:

    No contents