ඔය සිද්දිය ගැනම ඊයෙත් ත්‍රෙඩ් එකක් දැම්ම නේද? 😂
ඒ "චීවරදාරියා" හිරේ ගියා, මුං සෙට් එක වන්දි ගෙවල ශේප් උනා :ROFLMAO: 👇
ඩොලර් මිලියන් 800 වන්දි ගෙවල කතෝලික ලෝගුවො දූෂනය කරපු පොඩි ළමයි 1300කට නිව්යෝක් වල මේ මාසෙ, කැරිම අසහනකාරයො :ROFLMAO:
The Catholic Archdiocese of New York has agreed to pay...