බිඳුණු පෙම් හද නිවාලන්නට කඳූල ඔබ ආ දා
අදුර රජයන හුදෙකලා සිත ඔබට පෙම් බැන්දා
සරාගිකවූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ
සරාගිකවූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ
නිමාවූ සිහිවටන පමණකි දෙනෙත් දෑලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුනා දැවී ගිනිගත් පෙම් සුසානේ
කඳුලු මල් පිපුනා
ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි...