පුලුවන්, පසුතැවීම, 100% ම, 99.9% තිබුනත් බැ, 100% පසු තැවෙන්න කාටවත්ම බෑ, එච්චරටම අමාරුයි පව් කාරයෙක්ට ස්වර්ගස්ත්ත වෙන්න (තව සින්හල වචනයක් පසුතැවීමට, 'ප්‍රශ්යප්තාමවීම' වගෙ වචනයක්, කවුද දන්නෙ ?)
මෙ වගෙ සැර කතාවක් කියනවා නම් news sources, any credible source, දාන එක වැදගත්
------ Post added on...