1. U_knw_me

    2013 Apr 21 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මා සුන්දර සිහිනයක් මැවුවා...... අප වට කර සිහිනයක් මැවුවා..... ඔබ මගේ කර සිහිනයක් මැවුවා....
  2. U_knw_me

    2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    මතක් වෙත්දී කෙල උනන්නේ ??? කොත්තුව කෑවේ කොත්තුවක් කියල අමතක කරලද ???
  3. U_knw_me

    2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඒක ලොවෙත් නැති තැනක්ද ???
  4. U_knw_me

    2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    :angry::angry::angry::angry::angry: මේ මොකද මේ ????? කොත්තුව ඔච්ච්චාරටම upset ද ??? :baffled::baffled::baffled::baffled::baffled:
  5. U_knw_me

    2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ලොවේ නැති සිංදු කොහෙන්ද දන් නෑ සබනා හොයා ගත්තේ ???? දන් නැති නිසා අහන්නේ .... එතකොට අපි දැන් ඉන්නේ කොහෙද ???:confused::confused:
  6. U_knw_me

    2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    මේ වෙලාවේ ලංකාවේ කෑම ජාති වල පින්තුර දාන අයව හෙලා දකිනවා ....
  7. U_knw_me

    2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    මාළු වගේ ඔයත් ඔයාගේ පැටවු ගිලිනවද ???? :angry::angry::angry:
  8. U_knw_me

    2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඔයා බීලද????? :baffled::baffled::baffled:
  9. U_knw_me

    2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    අනේ නෑ ... මේ වගේ පරණ කොත්තු කන්න නොලැබීම ගැන සතුටුයි :P:P:P
  10. U_knw_me

    2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    මෙයා පරණ කොත්තුවක් රත් කරලා කාල වගේ.... බඩ යයි බලාගෙන :angry::angry::angry::angry:
  11. U_knw_me

    2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    thanx song එක දුන්නට delmar සබන් :love: හෂාන් dish wash ;););)....... :D:D:D
  12. U_knw_me

    2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    අපි යනෝ .................... !!!!!!!!!!! සබනෝ show එක නියමයි ..... ලස්සන songs ටිකක් ඕන ..... good night එහෙනං ... !!!
  13. U_knw_me

    2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    සබන් ලොව රජු .... !!! lord delmar:yes::yes::yes:

    No contents