1. simpleboy

    මම ඇන්ඩ් පියට් බ්‍රාවෝ

    200,000 ta lankawedi aluthen car ganna bane bn laksha 10 giyath padu na oka hodata hada ganna puluwannam cute:love: look ekkak thiyenawa car ekata;)
  2. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Help bit eke subjet ekak repeat unoth kohomada karanna ? ai ekata danne kohomada ? next year wenakan inna onada ?:confused:
  3. simpleboy

    උපාධිය කන්නද?

    meya kiyana kathawa aththa. dan balanna A/L thanikara goda daganne tuition walinne ahana ahana eka kiyanne isskole hariyata ugannane na enisa tuition yanawa kiyalane. anik hina yana wade thamai samaharu isskole ugannana sir ge hari mis ge hari class ekakata yanawa. ahuwoth kiyanne isskoledi...
  4. simpleboy

    කළු වෙලා...

    Morisons LactoCalamine lotion ekata sudu wenawada bn ?:confused:
  5. simpleboy

    විෂ වැඩිම හබරලි රට මැදට ආ හැටි

    බ්ලැක් මාම්බාට ගේම දෙන්න ඔන්නනම් මෙන්න පොර badass mongoose:cool: ZupJywGXiLk
  6. simpleboy

    ඉංගිරීසි පංතිය

    It is a pleasure to have met you sister:cool:.So what are you studying?:)
  7. simpleboy

    විෂ වැඩිම හබරලි රට මැදට ආ හැටි

    ගැරඩියයි කරවැලායි වෙන් කරලා අදුර ගන්න පුලුවන්නේ මේකේ කියල තියෙන්නේ අදුරගන්න අමාරුයි කියලනේ?:confused: අනික තෙල් කරවැල්ලු දෙන්න දෙන්න ඉන්නවද එකට?
  8. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    uba koheda bn class giye class eke maths hariyata kare nadda ?
  9. simpleboy

    ඉංගිරීසි පංතිය

    Are you an English teacher?:)
  10. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    man class giyena bn mageth maths down anith para godayamu 2nd semester maths nam down kara ganna epa gpa ekata kela wenawa.
  11. simpleboy

    ඉංගිරීසි පංතිය

    Hi, guys what going on?:cool:
  12. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    monawada bn fail une? maths da ?
  13. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    mokadda bn "P" kiyanne ?:confused: class gihipu ekege result da oya ?
  14. simpleboy

    නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන&

    සල්ලි බලේ මැර බලේ දේශපාලන බලේ තියෙන උන් ඕන ජඩ කුපාඩි වැඩක් කරලා නීතියෙන් බේරෙනවා. නිතිය හරියට මකුණු දැළක් වගේ කියල කතාවට කියන්නේ නිකන් නෙවෙයිනේ. තෝරු මෝරු වගේ මහ එවුන් ඔයදැල කඩාගෙන යනවා හාල්මැස්සෝ වගේ පොඩි එවුන් තමයි ඕකට අහුවෙන්නේ.

    No contents