Repack games කියන්නේ මොනවද?
රිපොස්ට්ද නොදනී !!! :shocked::lol:
#Repack ගේම්ස් -
සරළ කිව්වොතින් repack games කියන්නේ original game's installation එක වෙනස් කරපු (modified) high compress file එකක්.
මේ විදිහට original game files වෙනස් කරලා යලි නිර්මාණය කරන වෙනම අය ඉන්නවා. ඒ අය විවිද groups...