ඇත්තටම බුදු රජාණන් වහන්සේ නමක් කියන්නෙම කොයිතරම් විශේෂ කෙනෙක්ද. සසරෙ දුක දැකලා, අත්විඳලා ඊට කලින් බුද්ධ කාලෙක, අච්චර කල්ප ගාණක් පාරමිතා පුරන්නැතුව, දුක් විඳින්නැතුව බුදු වෙනවට වඩා ගොඩක් අඩු කාළයකින්, දුකකින්, මහන්සියකින් සසරෙන් එතෙර වෙන්න ඕන තරම් අවස්ථාව තිබිලත්... . එහෙම තනියම නැතුව මේ දුක්...