මගේ ෆෝන් 1 අද ෂොප් 1ට අරන් ගියා මචංලා :oo:
S/W අව්ලක් කියල අලුතෙන් S/W ගහල දුන්න :oo:
මම විනාඩි 40ක් විතර යූස් කළා ඒ හරියෙම ඉඳන්, ඒ උනාට වෙනදා වගේම බැට්රි බහින්න ගත්තා, ඉතින් මම ෂොප් 1එ එව්න්ට ෆෝන් 1 දීලා ආවා චෙක් කරලා බලන්න කියලා :oo:
තාම අරගෙන දවස් 5යි :(
මේකයි ප්රශ්නේ, අලුතෙන් S/W ගැහුවම...