මේ දේවල් ගැන නම් කතා කරලා වැඩක් නැහැ මචන් ..අනික කෙල්ලෝ ඕක තේරුම් ගන්නෙත් නැහැ ..මුන්ගේ ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ tv එකේ පෙන්නන්න wedding programme බලලා ...උන් හිතන්නේ ඔය tv වල පෙන්නන හොටෙල්, photography කරන අය , dress කරන අය තමයි හොදම ඒවා ..ඊට වඩා කෙනෙක් ලංකාවේ නැහැ කියලා ..මමත් next year...