1. gayankuwait

    Namal Rajapakse-The Richest under 30 of South Asia-Wikileaks

    හ් මෙක අගට දාන්නෙ මොකො බන් ?
  2. gayankuwait

    Namal Rajapakse-The Richest under 30 of South Asia-Wikileaks

    dheshapalanaya katha karanakota අනිකා හරිද වැරදිද කියලා පෙන්නෙ තමන් ඉන්න මතෙ අනුව :P:P අපිටත් උබලව පෙන්නෙ බිජ්ජ උගස් තියපු උන් වගෙ එත් අපි ඔවා කිය කිය යන්නෙ නැහැ ඔය දෙශපාලනයෙ හැටි ගිය මාසෙ වෙනකම් සිරිසෙන ආන්ඩුවෙ හොද කිවුවා දැන් පොදු අපෙක්ශකයා උන නිසා නරක කියනවා ඔය දෙශපාලනයෙ හැටි බන් :D
  3. gayankuwait

    Namal Rajapakse-The Richest under 30 of South Asia-Wikileaks

    අඩො පඩිය 25 ස් වෙනිදාට දාන්නම් මට අමතක වෙන කරුනු එහෙම මතක් කරාල මම වෙනුවට පොස්ට් දාපන් චරිතයො:lol::love:;)
  4. gayankuwait

    UNP අනාතයොන්ගේ ගොන් ආතල් මාට්ටු :P

    සිරා මරාගෙ පැත්තට ගියත් මු යන්නෙ නැහැ මරාගෙ පැත්තට:rofl::rofl: කොහොම හරි සිරා ආවොත් උබලට ආයෙ චාන්ස් එකක් තියෙ තණකොළ රහ බලන්න:love:
  5. gayankuwait

    UNP අනාතයොන්ගේ ගොන් ආතල් මාට්ටු :P

    ආතල් එකක් ගන්න වගෙ යන්නෙ:rofl:
  6. gayankuwait

    ElaKiri මත විමසුම

    මහින්ද රාජපක්ෂ මහතා
  7. gayankuwait

    ..::: හයිකු කවි :::..

    හරවා ඇරියා අනුකම්පාව ලෙස:lol:
  8. gayankuwait

    UNP අනාතයොන්ගේ ගොන් ආතල් මාට්ටු :P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  9. gayankuwait

    UNP අනාතයොන්ගේ ගොන් ආතල් මාට්ටු :P

    :lol::lol: මුන්ට හොරකමයි ඉලමයි දෙකාම් සුදු රෙද්දකින් වහලා යහපාලනය කියලා බිබික්කමක් තියලා
  10. gayankuwait

    UNP අනාතයොන්ගේ ගොන් ආතල් මාට්ටු :P

    :lol::lol::lol: ඇයි බන් අර සුජිවලා මන්ත්‍රි කෙන්ක්ට උගන්නපු විඩියො එක
  11. gayankuwait

    UNP අනාතයොන්ගේ ගොන් ආතල් මාට්ටු :P

    ඔක්කොම ඔය වගෙ එවා තම්යි තියෙන්නෙ:P
  12. gayankuwait

    A BIG Jump, පාර්ලිමේන්තුවේ 3න් වැනියා කවුද?

    හැම මනුස්සයටම කොහෙද කොටියා කියන්නෙ :lol::lol::lol: දෙමල දෙශපාල්ක සමහර්ක් හැත්තට විතරයි එක නැහැ කියන්න බැහැ උන් ප්‍ර්සිද්දියෙ කියන්නෙ ඉලම ගැන පන්සල් කඩ එක ගැන සිරා බලයට අවාහාම හමුදාව පන්නන එක ගැන
  13. gayankuwait

    A BIG Jump, පාර්ලිමේන්තුවේ 3න් වැනියා කවුද?

    aaye yudhdhayak yanne unta බලය ඔනවට වඩා දුන්නොත් රටෙ අනිකුත් ප්‍ර්දෙශවලට දිලා තියෙන බලතලම දුන්නාට අවුලක් නැහැ එ මිනිස්සු න්ට යුද්දයක් ඔන නැති වෙන්න මෙ කරන සංවර්දනය තව අවුරුදු 4ක් කරොත් බටහිර ට නැවෙන්නෙ නැතිව සම්බන්දන්ලාටත් අබ සරණයි
  14. gayankuwait

    A BIG Jump, පාර්ලිමේන්තුවේ 3න් වැනියා කවුද?

    තුවක්කු අතෙ තියන් ඉදපු කරුනලා එකිය රටක් කියන තැනට ඇවිල්ලා ඉන්නෙ තුවක්කු බිම දාලා ඉස්සර ත්‍ර්සත්‍ර්වාදියෙක් උ පස්සෙ නැගෙනහිරදි හමුදාවට සහය උනා යුද්දෙ ඉවර කරන්න ටිඇන්ටි එක ඉන්නෙ උතුර උන්ට ඔන කියන තැන එක බොරුවක් නෙමෙ උන්ගෙ ඉල්ලිමත් එකයි:P
  15. gayankuwait

    A BIG Jump, පාර්ලිමේන්තුවේ 3න් වැනියා කවුද?

    එක තම්යි මෙච්චර දවසක් කිවුවෙ මෙ පක්ශ දෙකෙම හොරු ඉන්නෙ මුන් මොකා බලයට ආවත් හොරකම නවතින්නෙ නැහැ රට බෙදන්නෙ නැති නිසා මහින්දයට බලය දෙනවා මහ මැතිවරනයෙදි ජෙවිපි වෙනුවෙන් චන්දය දෙනව කිවුවෙ දැන් සිරාට චන්දෙ දුන්නොත් හොරකම්ත් තියෙනවා ආයෙ රටත් බෙදෙනවා;)

    No contents