ආන්න ඒකයි මාත් කියන්නෙ මේ වගේ එකක් දාද්දි බර වචන පාවිච්චි කරන්න හොඳ නෑ අනික සිංහලෙනුත් වෙනම එකක් දැම්මනං හොඳයි සමහර ප්රශ්න හරියට තේරුනෙත් නෑ vote කරන්නම ඕනෙ නිසා vote කලා හරිද දන්නෙත් නෑ :no: :no:
kit kat එකෙං කීයක් ගෙව්වද අර අන්තිම අැඩ් එක දාන්න ? :baffled: :baffled: