එහෙම 12ට අඩුම කියල තදේට බලන්නෑ බං මාත් අවුරුදු 14ක් හෝ 15ක් වගේ වෙලා ඉන්දැද්දි ගහකිං වැටිල ඔය වයස් සීමාව ගැන දන්නැතුව ඕකට එක්කං ගියෙ ගෙවල් පැත්තෙ අඳුනන doctor කෙනෙක් ඉඳල අවුලක් නෑ කියල ගත්ත :yes: :yes:
එහෙම තදේටම ඔය නීති බලන්නෑ දේශපාලඥයන්ට නං කොහොමත් ඔහොම නීති නෑනෙ උන්ට කොහොමත් බලන්නෑ :no: :no: