ETF දීලා කියන්නේ මොකක්ද බන්. උගේ පඩියෙන් ETF කපලා Central Bank යවලද තියෙන්නෙ කියලා බලපන්. Call කරලා උගේ ID No කියලා Check කරලා බලන්න පුලුවන් ක්‍රමයක් තියනවාද කොහෙද?.
Contract එකක් sign කරා කිව්වට එකේ copy 1ක් උබේ යාලුවා ගාව තියනවද බලපන්. උඹට කිසිම අවුලක් නැතුව ඕකේ අවුලක් හොයා ගන්න පුලුවන්. ඒකට...