:lol:
අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......
මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි. (Graduated in 1983)
ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන්...