ස්ත්රී කොන්ඩමය
ස්ත්රී කොන්ඩමය
ස්ත්රී කොන්ඩමයක් යනු කුමක් ද?
සංසර්ගයට පෙර යෝනි මාර්ගයට ඇතුළු කරන ගැබ් ගෙල වසා පිහිටන සේ සකස් වන රබර් හෝ ලේටෙක්ස් වලින් සාදන ලද කොපුවකි.
මෙය ක්රියා කරන්නේ කෙසේ ද?
මෙය ශුක්රාණු (පුරුෂ ධාතු) ස්ත්රියගේ යෝනි මාර්ගයට ඇතුළුවීම වළක්වන බාධකයක් ලෙස ක්රියා කරයි...