මෑතකදී අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න ප්‍රකා&
මෑතකදී අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න ප්‍රකාශ කොට සිටියේ රුපියල් මිලියන 38 අනුමත කර,මුස්ලිම් නීති ශාලා 58 ක් රට පුරා ඉදිකිරීමට යන බවයි.
මේ සමගම බොහෝ දෙනෙකුගේ මතය වුයේ මුස්ලිම් නීති ශාලා ඉදිකිරීම ලංකාව තුල ශරියා නීතිය ආරම්භ විමේ මුල් පියවර බවයි.එමෙන්ම මේ...