1. techhelpme

    free unlimited internet

    4000 ට දුන්නම අපේ අයියලා කරන්නේ කනෙක්ෂන් එක අරන් ලග ගෙවල් 10කට විතර බෙදාගන්න එක. 10 කට ඕනේ නෑ දෙකකට බෙදාගත්තත් ඇතිනේ. ඕක ටෙලිකොම් කාරයෝ දන්න නිසා කොහොමත් දෙන්නේ නෑ :lol:
  2. techhelpme

    මම අද ඉදන්

    bump
  3. techhelpme

    Questions Hutch eken karapu balu wade

    ayyo mageth ain karala :(
  4. techhelpme

    CRP -Test

    Infection බලන්නේ ඕකෙන් කේස් එකක් තියෙනවනම් ඕකේ value එක වැඩිවෙනවා. මගේ ඕක නොර්මල් රේන්ජ් එකට එන්නේ නෑ. අවුරුද්දකට සැරයක් හොදටම වැඩිවෙනවා. උණ ගත්තම තමා අදුරගන්නේ. එතකොට අන්ටිබයටික් එකක් දෙනවා.
  5. techhelpme

    නිල් පෑන මොන පාටද?

    මටත් මේ කතාව ඇහුවම ඔලුවට ආවේ ඕක :ROFLMAO: හරියට නිකන් අපි බඩගින්න නිවෙන්න කෑම කනවා කියලා හැමදාම එකම කන්නේ නෑනේ. කන එකත් රසට හදාපු එකක් කන්නේ. ඕනෑතරම් තර්ක කරන්න පුළුවන් ඕක නිල් පාට නෙමේ ඔලුවේ මැවෙන මායාවක් අනන්මනම් කියලා. ඒත් අවසන් ප්‍රතිපලය මොකක්ද ?
  6. techhelpme

    ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?

    1. මොන මගුල කරන්න ගියත් නැකත්, හදහන් බැලීම 2. ණය වෙලා හරි නෑදෑ පරපුරට කන්න දීලා මගුල ගැනීම

    No contents