1. techhelpme

    කදිර දිව්‍යරාජ බැලුවද ?

    Trailer එකේ තම්බ්නෙල් එකත් අරකි රෙද්දක් ඇදන් ඉන්න එක සිංහලු ටාගට් කරලම දාලා වගේ :lol:
  2. techhelpme

    malayalam movies

    1. Drishyam 2. Kumabalangi Nights (කිරියේ නිර්දේශයක්) හැම එකම සෙට් වෙන්නෙත් නෑ. හොද ඒවා නැතුවමත් නෙමේ. මට තියෙන අවුල මුන් කියවනවා වැඩි. :baffled:
  3. techhelpme

    Sweden - Crona

    bump
  4. techhelpme

    ඇයි බං රතු සීනි සුදු සීනි වලට වඩා ගණන්

    මට කඩකාරයෙක් කිව්ව දෙයක් තමා රතු සිනි වලට ඉල්ලුම වැඩි නිසා සුදු සිනි වලට ඩයි එකක් දාලා රතු කරලා මාකට් එකට එවනවා කියලා. ඒ නිසා ලූස් ගද්දි කල්පනාවෙන්. අනික සුදු පොල්තෙල්. කහපාට පොල්තෙල් වලට මොනාහරි කෙමිකල් එකක් දාලා සුදු කරලා විකුනනවලු ඉල්ලුම වැඩි නිසා
  5. techhelpme

    Daily Tools 👨🏻‍🔧

    oyage tika mulinma dammanm hari. etakota aduwadi ewa anith aya dawi.
  6. techhelpme

    සිරිධම්මගෙ ඇස්ටල් බොඩි

    අපිනම් දන්නේ මේවා විතරයි.
  7. techhelpme

    Music production - Learning

    bump
  8. techhelpme

    එකම වයසේ බැදපු අය ඉන්නවද?

    මන් එයාට කියන්නේ මැණික කියලා 🥰 එයා මට කියන්නේ බබා කියලා :love2:

    No contents